ඩෙංගු බරපතල වීමට කලින් හදුනාගමු

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු යනු ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම, සෞඛ්‍ය හා වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දරමින් ජාතික මට්ටමේ සේවාවන් ඉටු කළ අයෙකි.

එමන්ම ඔහු මිගමුව රෝහලේ ඩෙංගු සහ ඩෙංගු රක්තපාත කළමනාකරණ ඒකකය  මීගමුවේ ඩෙංගු වාට්ටුව ආරම්භ කිරීමේ සංකල්පය ඉදිරිපත් කරමින් ඒ   සදහා මුලිකත්වය ගෙන කටයුතුකල පිරිස අතර ඉදිරියෙන්ම සිටි අයෙකි.

එමන්ම ඩෙංගු පාලනය පිලිබදව විදෙස් රටවල් උපදෙස් ලබාගත් විද්වතෙකි ඩෙංගු රෝගය රෝගීන් පිලිබදව දිගු කලෙක සිට දත්ත එකතුකරමින් විශ්ලේෂණය කරමින් සිටින ලක්කුමාර ප්‍රනාන්දු මහතා අපවෙත ඇති තොරතුරු අනුව ඩෙංගු රෝගීන් 70,000 කට ආසන්න ප්‍රමාණයක් සුවපත් කිරීමට දායකවූ  වෛද්‍ය වරයෙකි.

එමන්ම අදටත් ඕනෑම වෛද්‍යවරයෙකුවිසින්  ඩෙංගු රෝගියෙකු සදහා අවශ්‍ය උපදෙස් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ලබාදීමට කටයුතු කරන බව ද දැනගන්නට ඇත.

මෙහි පහත VIDEO ව  ඔහුසමග ඩෙංගු රෝගය පිලිබදව  සිදුකල සම්මුඛ සාකච්චාවකි.

Hot this week

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

Topics

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img