මිගමුව මහනගර සභාවේ ඩබල් කැබ් රථයක් කොච්චිකඩේ පොලිසියේ ……………….

මිගමුව මහානගර සභාවට අයත් අංක251/7993 දරණ නිල් පැහැති කැබ් රථය අනතුරකට ලක්වවීම හේතුවෙන්  කොච්චිකඩේ  පොලිසියේ ගාල්කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී මෙම කැබ් රථය නාත්තන්ඩිය ප්‍රදේශයේ  පදිංචිව සිටින මිගමුව මහානගර සභාවේ ඉංජිනේරු  මහතෙකු  රැගෙන ඒම සදහා ගමන්කරමින්.තිබී ඇත.

මෙලෙස නිවසේ සිට රාජකාරි ස්ථානය දක්වා නිල රථ වලින් පැමිණීමට හිමිකම් ඇති නිලධාරී කණ්ඩායමට මේ ඉංජිනේරු මහතා අයත්නොවන බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව පැහැදිලි වන අතර ගමන්කල හැකි දුර  ප්‍රමාණයේ සීමාවද ඉක්මවා ඇත.

අපට ලැබී ඇති තොරතුරු අනුව නිලධාරීන් කණ්ඩායමකට ප්‍රවාහන පහසුකම් ලබාදීමට ඇති ව්‍යතිරේඛයක් තමන්ට වාසිදායක ලෙස අර්ථ දක්වමින්   ඉංජිනේරු මහතාට නිවාස සහ කාරයාලය අතර ගමන් කිරීම සදහා  නිල රථයක් ලබාදීමට නගරසභාවේ පරිපාලනය  කටයුතු කර ඇත.

එමෙන්මසේවයකරන  පළාතෙන්  පිටතපළාතක  පිහිටි නිවසක සිට පැමිණීමට  ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේදී ලබාගතයුතු අනුමැතියද ලබාගෙන නැතිබවද දැනගන්නට තිබේ.

නගර සභාවේ වියදම්ද ඉහල ගොස් ඇති අවස්ථාවක  මෙලෙස ප්‍රවාහන පහසුකම් හිමිනැති නිලධාරියෙකුට ප්‍රවාහන පහසුකම් ලබාදීම පිලිබදව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුබව දුෂණයට සහ නාස්තියට එරෙහි නගර සභාවේප්‍රගතිශීලි නිලධාරින් පවසති.

ජායාරුපය අන්තර ජාලයෙනි

Hot this week

කිබුලාපිටිය ඔයේ ඉවුරු කපා වැලි ගොඩ දැමීම පිටුපස අදිසි හස්තයක් ……

කිබුලාපිටිය ඔයේ නයිකන්ද පාමුල පාලම අසල  ඉවුරු කපා වැලි...

ඩෙංගු බරපතල වීමට කලින් හදුනාගමු

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු යනු ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට...

නගරාධිපති අපහසුතාවලට ඇද දමන නිලධාරී කුමන්ත්‍රණ පරදවමු

මිගමුව සෙල්බි පාර නගර සභාවේ දේපොලක් බවත් එහි  නතරකරන...

මිලියන 352 ක හෂිෂ් සමග 18 වියැති තරුණියක් අත්අඩංගුවට

2026 ජූනි 23 වන දින රාත්‍රියේ, ශ්‍රී ලංකා රේගු...

මිගමුව නගරසභාවේ ගොඩනැගිලි සැලැස්මකට ලක්‍ෂ 35 ක්

අබලන්ව ඇති පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙනයන මිගමුව නගර සභාවේ  තලාහේන...

Topics

මීගමුව නගරසභාවේ පෙර පාසැල් අවට මදුරුවෝ ……?

අද වනවිට දිනකට  ඩෙංගු රෝගීන් 1000 ක් පමණ  වාරතා...

මිගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහලේ වසර 21 0 ක අභිමානවත් ඉතිහාසය

මිගමුවේ අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන සිටින නිව්ස්ටෙඩ්...

පහරදීමේ චෝදනාවකට කටානේ හිටපු OIC වරදකරු වෙයි

කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුට සහ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img