වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක් පමණක් ඉවත් කර ඇතිබවත් එයට අමතරව ඉවත්කර ඇති   යම් වටිනා ගසක් පෙන්වන ඕනෑම කෙනකුට මුදලින් ලක්‍ෂ දහයක ත්‍යාගයක් පිරිනමන බව කටාන ප්‍රාදේශීය සභාවේ වැලිහේන කොට්ඨාශය නියෝජනයකරන ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී ලෙස්ලි ප්‍රනාන්දුපුල්ලේ මහතා පවසයි.

එ මහතා  මෙම අදහස් පලකලේ වැලිහේන ක්‍රීඩාංගනය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් පලකල මන්ත්‍රීවරයා වැලිහේන ක්‍රීඩා පිටිය ජ්‍යාතන්තර මට්ටමේ ක්‍රීඩාංගනය බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා  ඒ සදහා ක්‍රිඩා අමාත්‍යාංයේ සහයෝගය ලබාගැනීමට  සකචචා ආරම්භකර තිබෙනවා.

ක්‍රීඩාංගනයට අමතරව ඒ යාබදව තවත් සංවර්ධන වැඩසටහන් කීපයක් සිදුකරනවා පුරන් කුබුරු අස්වැද්දීම සදහා ගොවිසමිතිය මැදිහත්වීමෙන් සහ වාරී මාරග  දෙපාර් මේන්තුව විසින් සිදුකරන ඇලසංවරධන ව්‍යාපෘතියක් සිදුවෙනවා මේ කටයුතු කිරීමේදී දැවමය හෝ වෙනත් වටිනාකමක් නැති ගස් ඉවත්කළා.

එම ස්ථානයට ඇවිත් කපපු වටිනාගස් පෙන්නවන ඕනෑම කෙනකුට මුදලින් ලක්‍ෂ 10 ක් ත්‍යාගයක් දෙන බවද  මන්ත්‍රී ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ මහතා වැඩිදුරටත් පැවසිය

Hot this week

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

​“දෙමළ ජනතාවගේ මානසික තුවාලවලට සැබෑ ඖෂධය ආදරයයි !” – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර

දෙමළ ජනතාවගේ දීර්ඝකාලීන වේදනාවන්ට සහ ඔවුන් මුහුණ දී සිටින...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

අන්තර් ආගම් අතර ධාර් මික සංවාද යක් තිබිය යුතුයි -මහාචාර් ය කේ.එස්.එන්. අබේසිංහ

කතෝලික ජුදා ඉස්ලාම් හැමෝටම ඇත්තේ ඒක දේව වාදයක් අදහන්නේ...

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...

Topics

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

අන්තර් ආගම් අතර ධාර් මික සංවාද යක් තිබිය යුතුයි -මහාචාර් ය කේ.එස්.එන්. අබේසිංහ

කතෝලික ජුදා ඉස්ලාම් හැමෝටම ඇත්තේ ඒක දේව වාදයක් අදහන්නේ...

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...

කප්පම් ගැනීමට එරෙහිව මාලිමා නාගරික මන්ත්‍රී ගෙන් පැමිණිල්ලක් …..

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ දේශපාලන බලයේ පැහැදිලි බහුතරයක් ජනතා...

මීගමුවේ නීතිවිරෝධී මුදල් එකතුකිරීම් -ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලිඛිත පැමිණිල්ලක්

මිගමුව මහානගර සභාවේ නාගරික කොමසාරිස් විසින් මාරග සංවරධන අධිකාරියට...

මීගමුවේ බිච්පාක් නගරික සංවර්ධන අධිකාරියට ………

අක්කර පහකට ආසන ඉඩමක පිහිටි ම්ගමුව බීච් පාරක් නමැති...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img