කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක තිබු හදුනා ගත් අනතුරු දායක ගස් කිහිපයක් නියමිත ක්‍රමවේදය අනුගමනය කරමින්  නිත්‍යානුකුලව ඉවත්කළ බවත් එම ගස් ඉවත්කිරීම පිලිබදව ගැටලුවක් ඇත්නම් නිත්‍යානුකුලව පියවර ගැනීමට කටයුතු කරන්නැයි ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාරලීමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්ච් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ කටාන  ප්‍රදේශයේ රජයේ සහ ප්‍රාදේශීය සභාව සතු ඉඩම්වල වටිනා ගස් කපා ඉව්ත්කරනබවට කටාන ප්‍රාදේශිය සභාවේ විපක්ෂය විසින් කරනුලබන චෝදනා සදහා පිළිතුරු ලබාදීම සදහා 28 දින කටානේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් පලකල මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම්කාරයාලයේ තිබී ඉවත්කළ ගම්මාලු ගහ කුනයක් බැස දිරාපත්වූ එකක් බවත් රද්දොළුගම සුසාන භුමියේ තිබු ලුනුමිදෙල්ල ගස ඉව්ත්කලේ දේවස්ථානයේ පියතුමා ඇතුළු තවත් පිරිසකගේ ඉල්ලීමටයි

ප්‍රාදේශීය ලේකම් කාරයාලයට නව ගොඩනැගිල්ලක් අනුමතවී තිබෙනවා එය ඉදිකිරිම සදහා තෝරා ගෙන ඇති ස්ථානයේ ගස් ඉවත්කරනවා සංවර්ධන අවශ්‍යතා සදහා ඉවත්කරන ගස් වලට වැඩි ගස් ප්‍රමාණයක් අලුතින් රෝපණය කරනවා.යයිද චම්පික හෙට්ටිආරච්ච් මන්ත්‍රීවරයා පැවසිය.

මෙම අවස්ථාවට කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ඉරේෂා ජයකොඩි උපසභාපති අජිත් ප්‍රසන්න මහතා ඇතුළු ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටියේය.

සබැදි පුවත්

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම...

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

පාඩු ලබන කටාන සමුපේ සුහද හමුවට ලක්‍ෂ 15 ක් ..?

මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ...

කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් ...

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

Topics

මිගමුව මහා නගර සභාවට උත්තර නැති විපක්ෂයේ ප්‍රශ්න…?

මිගමුව මහා නගර සභාවේ මාසික  මහා සභා රැස්සවීමට ඉදිරිපත්...

ආදාහනාගාරයේ වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම ගැටලුවක් ………….

කෝටි හතරකට වැඩි  වියදමක් දරමින් 2014 වසරේ  ඉදිකිරීම් අවසන්කල...

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img