මීගමුවට ලගදීම හෝටල් පාසලක් -පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන

මිනිසුන් ඉපදී ජිවත්වි මියයන බවත් ජිවත්ව සිටින කාලය තුල තමන් ආදරය කරන රටට ජනතාවට ප්‍රදේශයට සේවය කරන බව මිගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ගම්පහ දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය  කවින්ද ජයවර්ධනමහතා පවසයි.

විවේචනය කරන කිසිවෙකු සමග තමන් උරණ නොවන බවද තමන් ගමන්කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අඩිපාරේ බවද  මන්ත්‍රීවරයා ප්‍රකාශකරයි.

මිගමුව සංවර්ධනය කිරීමේ සැලසුම සහ ක්‍රියා මාර්ග සකස් කර ඇතිබවද ක්ලින් මිගමුව ලෙස නම්කර ඇති එම සැලසුම ක්‍රියාත්මක කිරීම සදහා අග්‍රාමාත්‍ය තුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය වරුන්ගේ සහාය දැනටමත් ප්‍රකාශ කර ඇතිබව පැවසූ මන්ත්‍රීවරයා මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනිම සදහා අත්වැල් බැදගන්නයි සියලුදෙනාටම විවෘත  ආරාධනයක් ද කළේය.

ධිවර ජනතාවගේ ජිවනතත්වය ඉහල දැමීම මෙන්ම ඔවුන්ගේ දරුවන්ට ඉහල  අධ්‍යාපනයක් ලබාදීම මිගමු සංවර්ධන සැලසුමේ ප්‍රමුඛතම කාර්ය බවද සදහන් කල මන්ත්‍රීවරයා මීගමුවේ තරුණ තරුණියන්ට සංචාරක කර්මාන්තයේ ඉහල වැටුප් සහිත රැකියා ලබාගැනීමට දොර විවෘත කිරිමසදහා හෝටල් පාසලක් මීගමුවේ ආරම්භ කරන බවට ප්‍රතිඥාවක් ලබාදුන්නේය.

කප්පම්කරුවන් මෙන්ම  මත්කුඩු ජාවාරම් කරුවන් මර්ධනය කිරීම සදහා  පොලිසිය ඇතුළු නිත්‍යානුකූල ආයතන සදහා තමාගේ සහයෝගය උපරිම  වශයෙන්  ලබාදෙන බවද මිගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ගම්පහ දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය  කවින්ද ජයවර්ධනමහතා පවසයි.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img