ඕමානය අවි නිෂ්පාදනය කම්හලක් අරබයි

-

ඕමානයේ ගුවන් හමුදාවට සහ ආරක්ෂක අංශවලට අවශ්‍ය අවිආයුධ තම රට තුල නිෂ්පාදන කිරීමේ අරමුණින් අවි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකර විවෘත කළ බව නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් අවි නිෂ්පාදන සමාගම ප්‍රකාශ කළ බව ඕමාන් ඔබ්සවර් වෙබ් අඩවිය වාර්තා තළේය.

ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ඕමාන් ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය, සෙයිඩ් බාර් බින් සවුද් බින් හරිබ් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල තැබීම 2015 මාර්තු 26වන දින උත්සවාකාරයෙන් සිදු වු අතර 2016 වර්ෂය අවසන් වනවිට මුලික නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සමාගමට හැකි විය.

 

GDNONLINE

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here