Friday, September 18, 2026
26 C
Negombo

මෙහෙම ගියොත් කලාකරුවන් කුළීකරුවන් වෙනවා -නිදහස් කලා සන්ධානය

මේ ආණ්ඩුව තව දුරටත් තිබුණොත් රටේ සම්පත් සියල්ල විකිණි දේශීය කලාකරුවන්, කුලීකරුවන් වී ඉන්දියා කලාකරුවන්ට රිසිසේ ලංකාවේ පිටිය හැදෙනු ඇතැයි නිදහස් කලා සන්ධානයේ ප්‍රධාන ලේකම් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

බලයට එද්දී කලාකරුවන්ට පොරොන්දු වූ කිසිවක් ලබා දෙන්නට වත්මන් රජය අසමත්වූයේ යැයි ද සිරිවර්ධන මහතා කීය.

කොළඹ වෝඞ් පෙදෙසේ අද (04)  පැවැති නිදහස් කලා සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමින් සිරිවර්ධන මහතා මේ අදහස් පළ කළේය. එහි දී තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේ ද කීය.

‘‘මේ මැතිවරණය හිතල බලල කලට වෙලාවට ලබා දුන් එකක් නොවෙයි. නඩු කියල කෑ ගහල ඉල්ල ගත්තු එකක්. ඒ නිසා මේ මැතිවරණය ජනතා මැතිවරණයක්. අනෙක් අතින් මේක ජනමත විචාරණයක් වෙනවා.

කලා කරුවන් අද ජීවත්වෙන්නේ අඩු පාඩු රැසක් මැද්දේ. 2015 ජනවාරි පුරවැසි කලාකරුවන්ගේ සංවිධානය වෙත ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවන ලද ලිපියක් ඒ සංවිධානය සෙසු කලාකරුවන් වෙත ලබා දුන්නා. එහි සදහන් ව තිබු දේවල් වලින් කිසිවක් මේ වසර තුනේ දි  ඉටු වී නැහැ.  පළමු ඉල්ලීම වුණේ සංස්කෘතික ප්‍රතිපත්තියක් ඇති කිරිමයි. ඒ වගේම ප්‍රබල අමාත්‍යංශයක් සංස්කෘතිය වෙනුවෙන් ඇති කිරීමයි.  අද ඒ දෙකම සිදුවෙලා නැහැ විතරක් නොවෙයි, සංස්කෘතික අමාත්‍යංශය දෙකට කඩල දාලා. සංස්කෘතිය වෙනුවෙන් පැවැත්වුණ උළෙලවල් උත්සව සියල්ල අක්‍රීයයි.

එහි අස්සන් කළ ධර්මසිරි බණ්ඩාරනායක ජනාධිපති උපදේශක කෙනෙක්. කලාවට සම්බන්ධ බොහෝ දේ විකිණෙමින් පවතිනවා. නමුත් ඔහුට පවා කරගන්න දෙයක් නැහැ.  මේවා දකිද්දි මහින්ද රාජපක්ෂ යුගයේ මීට වඩා යහපත් තත්ත්වයන් තිබුණා. කොන්ද කෙලින් තියාගෙන රටේ  ඕන තැනක යන්න එන්න පුළුවන් කම තිබුණා. මේ ආණ්ඩුවෙන් කලාකරුවන්ට විතරක් නෙවෙයි, රසිකයන්ටත් වුණ සෙතක් නැහැ. කලාකරුරවන් පොහොට්ටුව දිනවන්නට රොද බැඳගත්තේ ඒ නිසයි.

‘ලංකාදීප එසැණ පුවත්

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img