30 C
Negombo
30 C
Negombo

මිගමුව විද්‍යාලංකාර මහා විද්‍යාලයට දැල්පන්දු ශුරතා යුගලක්

-

බස්නාහිර පළාත් ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය සංවිධානය කල දැල්පන්දු තරගාවලියේ වයස 13 න් පහල  දිස්ත්‍රික් ශුරතාවය සහ පළාත් අනු ශුරතාවය මිගමුව විද්‍යාලංකාර මහා විද්‍යාලය විසින් දිනා ගෙන ඇත පළාත් තරගය  පන්නිපිටිය පොල්වත්ත ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය ක්‍රීඩාංගනයේ දී පසුගිය 6 වනදින පැවත්විණි.

දැල් පන්දු කණ්ඩායම ජය සංකේත සමග  විදුහල් පති ඩබ්ලිව් එම්. එම්. විජේකෝන් ක්‍රීඩා භාර ආචාර්ය සමන් පන්නල සහ පුහුණු කාරිය අනුෂ්කා තුෂාරි මහත්මිය සමග සමුහ ජයාරුපයකට පෙනීසිටි අයුරු.

ජයග්‍රාහි කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වන ප්‍රමොදී ,අනුෂ්කා ,චමිකා,නිමාෂා,රශ්මි ,තිශාරා,හිමායා තරුෂිකා (නායක ) ඕෂදී (උප නායක )යන ක්‍රීඩිකාවන් ද ජයාරුපයේ වෙති.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.