30 C
Negombo
30 C
Negombo

රන්ජන් විසිල් ගහයි පාදෙණිය බල්ටිගහයි

-

රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍ය වරයාගේ අලුත්ම  ජංගම දුරකථන සංවාද ඒකාංගික ටෙලිනාටකයක්  ඊයේ විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශනය විය. තමන්ගේ තිරපිටපතට අනුව  වෙනදා ප්‍රධාන නළුවා ලෙස රගපාන රන්ජන් රාමනායක මහතාට ඊයේ පොට වැරදුනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සභාපති අනුරුද්ධ පාදෙනිය රන්ජන් තනාදුන් වේදිකාවේ තමන්ගේ තිරපිටපතට අනුව  රගපෑමෙන් රන්ජන් අන්දමන්දවී ගියබව දක්නට ලැබුණි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.