වෛද්‍යවරුන් 5,000ක් රට හැරයාමට සූදානමින් ඉන්නවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

-

විදෙස් රටවල වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට සුදුසුකම් සපුරා ඇති වෛද්‍යවරුන් 5,000ක පිරිසක් රැකියා අවස්ථාවක් ලද සැණින් මෙරට හැර යාමට සූදානමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

5,000 ක් යනු මෙරට සිටින වෛද්‍යවරුන්ගෙන් හතරෙන් එකක ප්‍රමාණයක් බවත්, එබැවින් මෙම ගැටළුවේ බරපතලභාවය ඉදිරියේදී තවත් වැඩි වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වයට හේතු වූ කාරණා හඳුනාගෙන ඒවා මඟහරවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනම් වැඩපිළිවළක් සකස් කළයුතු බව ඔවුන් අවධාරණය කරනවා.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here