30 C
Negombo
30 C
Negombo

මිගමුව නරයේ පිහිටි මුල්‍ය ආයතනයක ආරක්‍ෂිත සේප්පුවක (safty locker) තැන්පත් කර තිබූ රන්බඩු වෙනත් අයෙකු අරගෙනලු..?

-

මිගමුව නරයේ පිහිටි මුල්‍ය ආයතනයක ආරක්‍ෂිත සේප්පුවක (safty locker) තැන්පත් කර තිබූ  ලක්ෂ අටක් පමණ වටිනා කමකින් යුක්ත රන් අභරණ එම සේප්පුව වෙනත් අයෙකු විසින් විවුර්ත කරරැගෙන ගොස් ඇති බවට කාන්තාවක් විසින්  පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බව අපගේ පොලිස් ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.