31 C
Negombo
31 C
Negombo

කටාරයේ රොක් මෙලන් වට්ටක්කා කෑමට තහංචියක්

-

රොක් මෙලන් නමැති වට්ටක්කා ආහාරයට ගැනීමෙන් වළකින්නැයි  කටාරයේ මහජන සෞඛ්‍ය අමාත්‍යංශය එරට වැසියන්ට අවවාද ⁣කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඕස්ට්‍රේලියානු වැසියන් කිහිප දෙනෙකුට පසුගියදා මරු කැඳවූ ලිස්ටීරියා නමැති බැක්ටීරියාව අඩංගු වී තිබුණේ රොක් මෙලන් වට්ටක්කාවල යැයි හෙළි වී⁣ෙමන් පසු මෛ අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

කටාරයේ වෙළෙඳ පොලට වට්ටක්කා ගෙන්වීම මේ වන විටත් තහනම් කර ඇති අතර ඕස්ට්‍රෙලියානු හෝ නවසීලන්තයෙනි් ආනයනය කල වට්ටක්කා ආහාරයට නොගන්නැයි කටාර් වැසියන්ට තරයේ අවවාද කරනු ලැබ ඇත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.