කට්ටුව දේවස්ථානයේ වියදම නැති නත්තල් සැරසිලි

-

මෙවර නත්තල් දිනසැමරුම  වෙනුවෙන් කට්ටුව දේවස්ථානය ඉදිරිපිට ඉවත දමන ප්ලාස්ටික් ජල බෝතල් මෙන්ම  පොල්ලෙලි පොල්මටුළු පොල්පිති ආදී දේ යොදාගනිමින් නිර්මාණය  කල නත්තල් ගස් කිහිපයක් දැකගත හැකිවිය.

මෙය ගස්නොකපා  පරිසරයට හානි නොකර      වියදමකින් තොරව නත්තල් ගසක්  සාදාගැනීම ගැනීම සදහා සදහා කල  හොද  පෙලබවිමකි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here