මිගමුව මහනගර සභාවේ සභා දේපල නීතිකටයුතු එජාපයට

මිගමුව මහනගර සභාවේ සභා දේපල නීතිකටයුතු සහ සේවක සුභසාධන කාරක සභාවේ2019 වර්ෂයේ  සභාපති වශයෙන් ගිහාන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී වරයා  නිතරගයෙන් තෝරා පත්කරගෙන ඇත.

.නාගරික මන්ත්‍රීවරුන්ගේ රහස් ජන්දයෙන් මෙම කාරක සභාව සදහා බෝතලගේ මනෝජ් රුවන් මිල්රෝයි ප්‍රනාන්දු, වීරසිංහ පතිරාජ දොන් පියුම් රේණු වීරසිංහ, වර්ණකුලසූරියඅන්තෝනි රොෂාන් කොණ්ඩඩ් ප්‍රනාන්දු ,සුමිත් ප්‍රසන්න නිරෝෂන් ප්‍රනාන්දු ,කුරුකුලසූරිය සෙබස්තියන් නිවුමන්  ප්‍රනාන්දු , යන නාගරික මන්ත්‍රීවරුන් තෝරාගෙන ඇත.

මේම  නාගරික මන්ත්‍රී වරුන් සියලුදෙනාම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරති.

මෙම කරුණ පිලිබදව දයාන් ලාන්සා නගරාධිපතිවරයාගෙන් අපවිමසිමක් කල ඔහු ප්‍රකාශ කලේ  නගරයේ සංවර්ධනය කටයුතුවලදී  සම්මුතියෙන් තීරණ ගැනීමේ වටිනාකම පෙන්වමින්     2019 වර්ෂය සදහා  ඒකාබද්ධ අයවැය ලේඛනයක් ඉදිරිපත්කර සම්මත කරගගැනීමට හැකියාව ලැබුනා .

එමෙන්ම ප්‍රතිපක්‍ෂයට කාරක සභාවක පුර්ණ බලය ලබාගැනීමට හැකිවීමෙන් පෙන්වුම්කරන්නේ   මිගමුව මහා නගරසභාව  ගත් එම තීරණය තව දුරටත් පුළුල් වී ඇතිබවයයි නගරාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකලේය

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img