32 C
Negombo
32 C
Negombo

අයිතිකරු නැතිව යතුරු පැදිය තනියෙම යයි

-

කික් පැඩල් එක අලුත් වැඩියා නොකර භාවිතා කරන  යතුරු පැදියක්   තල්ලු කර පණගැන්වීමට උත්සහ කල  අවස්ථාවක යතුරු පැදිය පනගැන්වි අනතුරුව පැදිකරුටපාලනය කරගත නොහැකිව සිදුවූ අනතුරක CCTV දර්ශනයක් පහත ඇත.

video දර්ශන එම අනතුර සිදුවන ස්ථානය අසල පදිංචි අපගේ මුහුනුපොතේ හිතවතෙකු විසින් එවන ලද්දකි

16 වනදින උදැසන 04.28 ට පමණ මිගමුව පෙරියමුල්ල හන්දිය අසලදී මෙම අනතුර සිදුවී තිබුනි.

මෙම අවස්ථාවේ කිසිවෙකු පදිකවේදිකාවේ නොසිටීම නිසා සිදුවියහැකිව තිබු බරපතල අනතුරක් වැලකිගොස් ඇත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.