මීගමුවේ ඩෙංගු ඒකකයට ඇතුලත් කරන රෝගීන්ගේ ඉහල යාමක්

දෙසැම්බර් මසයතුල වාර්තාවූ රෝගීන් ප්‍රමාණයට සාපේක්‍ෂව  මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත්වන ඩෙංගු රෝගීන්ගේ  ප්‍රමාණයේ අඩුවීමක් දක්නට ලැබුනද රෝගය පැතිරීම තවමත් සම්පුර්ණයෙන්ම පලනයවී නැතිබව අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි.

රෝහලට ඇතුලත් වූ රෝගීන්ගෙන් වැඩිදෙනා වයික්කාල සිදුව පලගතුරය මුන්නක්කරය පෝරුතොට කොචිචිකඩේ දළුපොත යන ප්‍රදේශවලපදිංචි කරුවන්ය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තොරතුරු අනුව 2018 දෙසැම්බර් මාසයයේ  මිගමුව නගරසීමාව ඇතුලත ඩෙංගු රෝගීන් 104 දෙනෙකු වාර්තා වී ඇති අතර මේ වනවිට මිගමුව  නාගරික බලප්‍රදේශයේ රෝගීන් 59 දෙනෙකු පිලිබදව තොරතුරු මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා වී ඇත.

රෝහල් ගතවී ඇති රෝගීන් ප්‍රමාණය   සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ  සංඛ්‍යාලේඛන වල සදහන් සංඛ්‍යාවට වඩා ඉහල අගයක් ගෙන ඇත.

2019 ජනවාරි මස 12 වනදින සිට මිගමුව මහනගර සභාව  ක්‍රියාත්මකකල විශේෂ ඩෙංගු මර්ධන සහ ධුමායන කටයුතු නිසා මදුරුවන්ගේ  වර්ධනයේ අඩුවීම රෝගීන් සංඛාව අඩුවීමට හේතුවක් වූ බව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පවසයි.

මෙම විශේෂ ඩෙංගු මර්ධන සහ ධුමායන කටයුතු ජනවාරි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට දැනට සැලසුම් කර ඇත.

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img