31 C
Negombo
31 C
Negombo

අද දහවල් ග්‍රීන්ස්පාරේ මංකොල්ලයක්

-

අද දහවල් 12.00 පමණ   මිගමුව   ග්‍රීන්ස් පාරේ     පිහිටි විදේශ මුදල් මාරුකරන ස්වර්ණාභරණ ආයතනයකට රැගෙන එමින් තිබු  මුදල් පාර්සලයක් පැහැරගැනීමට  උත්සාහ කල මංකොල්ල කරුවෙකු මහජනයා විසින් අල්ලා පොලිසියට බාරදී ඇත.

මේ  සදහා පැමිණ ඇති අනෙක් මංකොල්ලකරු යතුරු පැදියකින් පලාගොස් ඇත. මිගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

පුස්තකාල  ජායාරුපයකි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.