මම හොද ශ්‍රීලාංකීය කතෝලිකයෙක් -දුසිරිත් නැති මිගමුවේ එජාපය බැබලවීමට කටයුතු කරනවා

තමන් හොද කතෝලිකයෙකු මෙන්ම ශ්‍රී ලාංකිකයෙකු බව මිගමුව එක්සත් ජාතිකපක්ෂයේ නව ආසන සංවිධයක පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ මිගමුව ඔරලෝසු කණුව අසල පැවති පිළිගැනීමේ උත්සවයකින් අනතුරුව ඔබ මීගමුවට පැරිෂුට් කාරයෙක් දැයි   මාධ්‍ය වේදීන් කරනලද  විමසීමට පිළිතුරු දෙමිනි.

ඕනෑම කෙනකුට කැමැති දෙයක් ප්‍රකාශ කළහැකි බවද තමන්ගේ පියා මිගමුව ආසනයේ සංවිධායක වරයා ලෙස කටයුතු කරමින් 2010 ජනාධිපති වරණයේ දී එජාපය ජයග්‍රහණය  කළබවත් තමන්ද මෙයට පෙර මිගමුව ආසනයේ වැඩ බලන සංවිධායක වරයා වශයෙන් කටයුතු කලබවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මීගමුවේ එක්සත් ජාතික බැබලවීමටත් දුසිරිත් නැති   මිගමුවක් ගොඩනැගීම සදහා මෙන්ම ගම්පෙරලිය සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සියලු දෙනා එකතු කරගෙන කටයුතු කරන බවද පුද්ගලයන්ට වඩා වැදගත් වන්නේ අරමුණ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශකළේය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img