UNP ය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති පක්ෂයක් -මිගමුව එජාප නාගරික මන්ත්‍රීන්

එක්සත් ජාතිකපක්ෂයේ නායකයන්  කතාකරන ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂය අභ්‍යන්තරයේ නැතැයි මිගමුව මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරු බහුතරය ප්‍රකාශ කරති.

මන්ත්‍රීවරු මෙම අදහස් ප්‍රකාශකලේ මිගමුව එක්සත් ජාතිකපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධයක රොයිස් විජිත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද 12 දින සවස  ගල්කන්ද හන්දිය අසල පැවති උද්ඝෝෂණයේදීය.

මීගමුවේ  එක්සත් ජාතිකපක්ෂයේ  නව ආසන සංවිධායක ලෙස වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් 11 වනදින පත්කර ඇතිඅතර එම පත්කිරීමට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි

අයවැය ජයග්‍රහණය කරගැනීම සදහා සහ  පසුපෙළ  මන්ත්‍රීවරුන්ගේ පිල්මරුකිරිම වලකවා ගැනීම සදහා පක්ෂය ජයග්‍රහණයකරා රැගෙන ගිය  මිගමුව ආසන සංවිධායක වරයා පක්ෂ නායකත්වය විසින්  බිල්ලට දුන්බවට ද නාගරික මන්ත්‍රීවරු චෝදනා කළේය.

කැරලි මර්ධන පොලිසිය කැදවා තිබු අතර උද්ඝෝෂණය පැවති ස්ථානය අවට විශාල පොලිස් නිලධාරීන් කණඩායමක් රදවා සිටිනු දක්නට ලැබුණි.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img