ලයිසන් නැත්නම් චේන්ෂෝ (දම්වැල් කියත්) අත්අඩංගුවට

ගස් කැපීමට යොදාගන්නා දම්වැල් කියත් සඳහා බලපත‍්‍ර ලබා ගැනීම මාර්තු 15 වැනිදා සිට අනිවාර්යවේ

ග‍්‍රාමශක්ති ජාතික මෙහෙයුම් වැඩ සටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (11) පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව අනාවරණය කළේය

එම කියත් සතු සියලූ දෙනා ඒ පිළිබඳව මේ මස 15 වැනිදා  සිට මාර්තු පහළොස්වැනිදා දක්වා ළඟම ඇති පොලිසියට වාර්තා කළ යුතු අතර  මාර්තුමාසය තුළ ඒ සඳහා බලපත‍්‍ර නිකුත් කරනු ඇත.

මාර්තු 15 වැනිදායින් පසු දම්වැල් කියත් පාරේ ගෙන ගියත් ගස් කැපීමට භාවිතා කළත් බලපත‍්‍ර නැත්නම් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ඇත.

රටේ ඇති වනාන්තර ප‍්‍රමාණයෙන් සියයට 1.5 ක් සෑම වසරකම අඩු වන  බවත් සවස දකින ගස උදේ දකින්නට නැති බව බොහෝ දෙනෙක් තමන් සමඟ පවසන බවත් පැවසූ ජනාධිපතිවරයා දම්වැල් කියත් තහනම ද වසර ගණනාවක් තිස්සේ ජනතාව කළ ඉල්ලීමක් යැයි ද කියා සිටියේය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img