20 ට අකමැතියි -විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අකමැති බව විපක්‍ෂ නායක  මහින්ද රාජපක්‍ෂ  මහතා මිගමුව වැලිහෙනේදී ප්‍රකාශ කරයි.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් ප්‍රකාශකලේ  සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරියගේ පියාවන අභාවප්‍රාප්ත අල්පොන්සෝ ප්‍රනාන්දුපුල්ලේ මහතාට අවසන් බුහුමන් දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසනලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

විසිවෙනි සංශෝධනයට අකමැතිවුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරිම පිලිබදව අවධානය යොමුකරන බවද ප්‍රකාශකල  මහින්ද රාජපක්‍ෂ අයවැය දෙවනවර කියවීමට විරුද්ධව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ වැඩිපිරිසක් ජන්දය ප්‍රකාශ නොකිරීම කණගාටුවට කරුණක් බවද සදහන් කළේය.

දෙමල ජාතික සන්ධානයේ පිහිටෙන් අයවැය දෙවැනිවර කියවීම සම්මත වූ බවත්  20 වන සංශෝධනයට අකමැති බවද විපක්ෂව ජන්දය දී යෝජනාව පරාජය කරන බවද මෙම අවස්ථාවට සහභාගිවී සිටි මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ප්‍රකාශකළේය

පුස්තකාල ජයරුපයකි

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img