කෝටි 36 කට අධික මුදලක් වංචාකල විගඩ සණස සමිතියේ සභාපති අත්අඩංගුවට

ගම්පහ විගඩ සණස සමිතියේ ගණුදෙනුකරුවන්ගේ තැන්පතු මුදල් රුපියල් කෝටි 36 කට අධික ප්‍රමාණයක් වංචා කලබවට චෝදනා ලැබ පොලිසිය මගහරිමින්  සැගව සිටි විගඩ සණස සමිතියේ සභාපතිවරයා ගම්පහ මුලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු නිලධාරීන්  කණ්ඩායමක් විසින්  2019.04.19 වන අද දින උදෑසන ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

බන්සාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයෙකු විසින් ලබාදුන් සාර්ථක තොරතුරක් මත නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික් සමුපකාර කොමසාරිස්තුමිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කල පැමිණිල්ලට අදාලව මෙම සණස සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි

සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

ජයාරුපය මුහුණු පොතෙනි

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img