32 C
Negombo
32 C
Negombo

චිරාගත සම්ප්‍රදාය අනුව නව වසරේ ශුභ නැකතින් මීගමුවේ අබේසේකරාමයේ දී හිසතෙල් ගල්වයි

-

අලුත් අවුරුද්දේ හිස තෙල්ගෑමේ  නැකත 17  වනදින උදැසන07.40 ට යෙදී තිබුණි මීගමුවේ අබේසේකරාමයේ(පොඩිපන්සලේ)පැවති හිසතෙල් ගෑමේ උත්සවඅවස්ථාවේ විහාරාධිපති දැවමොට්ටාවේ මලියදේව   නාහිමියන් සහ   විහාරවාසී අටබාගේ පියදස්සි හිමියන්පැමිණ සිටි දායක දායිකාවන්ගේ  හිසෙහි නැකතට හිස තෙල් ගැල්වූ අවස්ථා ජයාරුපවලින්  දැක්වේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.