මිගමුවේ නියෝජ්‍ය නගරාධිපතිට ලක්ෂයක ශරීර ඇපයක්

ශ්‍රීලංකා ගුවන් හමුදාව සහ පොලිසිය එක්ව මිගමුව නගරයේ 27 සෙනසුරාදා  සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී සැකපිට අත්අඩංගුවටගත් M.A.Z පරිස් මිගමුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා  අද 28 ඉරිදා වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතාවෙත ඉදිරිපත්කර ඇති අතර  රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත සැකකරු මුදාහැරීමට මෙහිදී  වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝගකර ඇත

Hot this week

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

Topics

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img