කටාන ප්‍රාදේශීය සභාවේ වත්කම් රැකීමට එජාපය ගෙනා යෝජනාවට -සභාපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර

කටාන ප්‍රාදේශීය සභාව සතු අක්කර පනහ ග්‍රාමසේවා වසමේ ෆාර්ම්ගාර්ඩ්න් වත්තේ (සම්පත් පෙදෙසේ ) ඉඩමක් බලෙන් ඇල්ලීම පිලිබදව අප පලකල ප්‍රවෘතිය සහ ඒ පිලිබදව ජාතික පුවත්පත්වල පළවීමෙන් කටාන ප්‍රාදේශිය සභාවේ වත්කම් ආරක්ෂා කිරීමේ නව වැඩපිළිවෙලක් ඇරබීමට මුල් පියවර තැබීමට හැකිවුබව එක්සත්ජාතික පක්ෂයේ කණ්ඩායම් නායක ලසන්ත දීපාල් මන්ත්‍රීවරයා පවසයි.

කටාන ප්‍රාදේශීය සභාවේ පසුගිය මාසික මහා සභා රැස්වීමේදී දේපල සහ නිතිකටයුතු පිළිබද ස්ථාවර කාරක සභාවක් පත්කළ යුතුබවට තමන් ඉදිරිපත් කල අදහසට සභාපති වරයා එකගත්වය පළකිරීම පිලිබදව අපකළ වැඩිදුර විමසීමේදී ලසන්ත දීපාල් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.

සභාව සතුදේපල සභාවට අදායම් ලබාදෙන ව්‍යපෘති සදහා හෝ පොදු මහජන උපයෝගිතා යොදා ගතයුතු බවද.

කටාන ප්‍රාදේශීය සභාව සතු අක්කරයක් පමණ  ඉඩමක් මිගමුව මහනගරවට අයත් දේපලක් බවප්‍රකාශ කරමින් සුනඛඅනාථාගාරයක් පිහිටුවීම සදහා යොදාගැනීමට උත්සාහ කල අවස්ථාවේදීද තමන් දැඩිලෙස විරුද්ද වුබවත් ජනතාව මහ ජනනියෝජිතයන් පත්කර එවන්නේ නීතිවිරෝධී කටයුතු කිරීමට නොව හරිදේ කිරීමට බවද පෙන්වා දුන්නේය

ඉඩම් කොල්ලය පිලිබදව පැවති සාකච්ජාවේදී  අදහස් දැක්වූ සියලු පක්ෂවල මන්ත්‍රීවරු  සභා දේපල අවභාවිත කිරීමට ඉඩදිය නොහැකිබව සදහන්කල අතර මේවනවිටද අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇතිබව  සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතා ප්‍රකාශකලේය

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img