රෝස්ගේ පෝරකය වත්තේ ඉඩමේ දන්සලට – මිගමුව නගරාධිපති බාල්දියක් පෙරලයි

එක්සත් ජාතික පක්‍ෂයේ කටාන ආසනයේ සංවිධායිකා රෝස ප්‍රනාන්දු හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරිය විසින් රජයේ ඉඩමක බලහත්කාරයෙන් පදිංචිකරවූ බව කියන  පවුල් 21 ක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කොච්චිකඩේ පොලිසිය සහ මිගමුව මහානගරසභාව කටයුතු කර ඇත

කොචිචිකඩේ මායිම් පාරේ පිහිටි පෝරකය වත්ත ලෙස හදුන්වන මෙම ඉඩමට කටාන ප්‍රාදේශීය සභාව සහ මිගමුව මහා නගරසභාව යන පළාත්පාලන ආයතන දෙකම අයිතිවාසිකම් කියන අතර මෙම ඉඩමේ තිබු ලදු කැලය ප්‍රදේශ වාසීන්ගේ ඉල්ලීම අනුව මිගමුව මහා නගර සභාව විසින් 16 දින එලිපෙහෙලිකර ඇත

17 වන සිකුරාදා දින පවුල් 21 ක සාමාජිකයන් සමග පැමිණි හිටපු පළාත් සභා මන්ත්‍රීවරිය එම පවුල්වලට මෙම රජයේ ඉඩමේ නිවාස සාදාගෙන පදිංචි වීමට උපදෙස් දුන්බව දැනගන්නට ඇත.

මේ අනුව කම්බි කණු හිටවා මායිම් ලකුනු කරගත් මෙම පිරිස තාවකාලිකව  සකස් කරගත් නිවාසවල පදිංචි වීමටඋත්සාහ කර ඇති අතර  මිගමුව මහා නගර සභාව විසින් කරනලද  පැමිණිල්ලකට අනුව කොචිචිකඩේ පොලිසිය විසින් කරුණු පැහැදිලි කරදීමෙන් පසු අනවසර  පදිංචි   කරුවන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

මේ වනවිට ආරක්‍ෂක නිලධාරීන් යොදවා ඉඩම මිගමුව මහා නගරවේ භාරයට ගෙන ඇත.

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img