පාප් වහන්සේගේ විශේෂ නියෝජිත  ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලිතුමන් ඩේවිඩ්වත්ත දේවස්ථානයට මුල්ගල් තබයි

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත  ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලිතුමන්  අද 23 උදැසන පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා විපතට පත්වූ බැතිමතුන් පිලිබදව සොයා බැලීමට මිගමුව කටුවාපිටිය  ශාන්ත  සෙබස්තියන් දේවස්ථානයට  සැපත්විය.

උන්වහසේ සමග කොළබ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපන් ඇතුළු පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක්ද පැමිණසිටියේය.

ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලිතුමන්  කටුව පිටය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල් වල සාමාජිකයන් සහතුවාල ලැබුවන් පිරිසක් හමුවූ අතර උන්වහන්සේ විපතට පත්වූවන් ගේ නිවාස කිහිපයකට ගොස් ඔවුන්ගේ දුකබෙදා ගනු දක්නට ලැබුණි .

කටුවාපිටිය ප්‍රහාරයෙන් මියගිය 52 දෙදෙනෙකු සාමුහිකව  මිහිදන්කළ  ඩේවිඩ් වත්ත නවසුසාන භුමියේ ඉදිවන දේවස්ථානයට මුල්ගල් තැබීම සිදුවුයේ ද  ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලිතුමන් ගේ ප්‍රධානත්වයෙනි මෙම අවස්ථාවට මහා සංගරත්නය නියෝජනය කරමින් දෑරංගල පදුම හිමියන්ද සහභාගිවිය

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img