විජයමුණි සොයිසාට කටානේදී එජාප සාමාජිකයන් උසුළු විසුළු කර හූ කියයි

එක්සත් ජනතා නිදහස් පෙරමුණේ පත්කළ මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මන්ත්‍රීවරයාට කටානේ එක්සත් ජාතික පාක්ෂිකයන් විරෝධය දක්වති.

කටාන එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් විසින් සංවිධානය කල හමුවක් අද(2)  කදවල උත්සව ශාලාවකදී පැවැත්වුනේ  විජයමුණි සොයිසා මන්ත්‍රී වරයාගේ ප්‍රධානත්වයෙනි.

මෙම හමුව පැවැත්වෙන අතරතුර තවත් එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් එම උත්සව ශාලාව ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය .

උත්සව ශාලාවෙන් එලියට පැමිණි මන්ත්‍රීවරයාට එක්සත් ජාතික පාක්ෂිකයන් ගෙන දැඩි විරෝධ තාවයක් එල්ල වනු දක්නට ලැබුණි.

පාක්ෂික හමුව සංවිධානය කල පිරිස සහ විරෝධතා  දැක්වූ පිරිස අතර ඇතිවන්නට ගිය උණුසුම් තත්වය පොලිසිය මැදිහත්ව සමතයකටපත්කළ අතර විරෝධතාවය පිලිබදව කිසිත් ප්‍රකාශ නොකළ විජිත් විජයමුණි සොයිසා මන්ත්‍රීවරයා විරෝධතා කරුවන්ගේ උසුළු විසුළුමැද එම ස්ථානයෙන් ඉවත්ව ගියා

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img