මෛත්‍රී ඩේක්ස්ටර් ගෙදර යවයි

එක්සත් ජාතික නිදහස් පෙරමුන නියෝජනය කරමින් මිගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කල ප්‍රෙඩ් ඩේක්ස්ටර් එම පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් සිටීම අත්හැර ඇතිබවද එමනිසා    මන්ත්‍රී ධුරය ද  අවසන් වී ඇතිබව ප්‍රකාශ කරමින් 2019 .05.30 දින අංක 2125/48  අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ප්‍රරප්පාඩු වූසභික ධුරය සදහා මෙතෙක් කිසිවෙකු පත්කර නැති අතර ප්‍රෙඩ් ඩේක්ස්ටර් මහතා විසින් ඔහු සභික ධුරයෙන් ඉවත්කිරීමට එරෙහිව  නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇතිබවද වාර්තාවේ.

මේ අනුව මෙම මස 4 වනදින පැවැත්වෙන මිගමුව මහනගර සභාවේ මෙම මස  මාසික රැස්වීමට එක්සත් ජාතික නිදහස් පෙරමුන නියෝජණය කරමින් කිසිවෙකු සහභාගී නොවෙනු ඇත.

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img