ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු පත් කෙරේ-මීගමුවට ලලිත් ටෙන්සිල්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු පිරිසක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

ඒ අනුව
කැස්බෑව ආසන සංවිධායක ලෙස ජීවන් කුමාරතුංග මහතා ද,
ගම්පහ ජාඇල මැතිවරණ බල ප්‍රදේශයේ සංවිධායක ලෙස නාමල් සුරංග මහතා ද
මීගමුව ආසන සම සංවිධායක ලෙස ලලිත් ටෙන්සිල් මහතා ද
හොරණ ආසන සංවිධායක ලෙස රවින්ද්‍ර ශ්‍රී සුරංග මහතා ද
බේරුවල ආසන සංවිධායක ලෙස සුගත් මතුගමගේ මහතා ද
කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස, සාලිය ගුණසිංහ මහතා ද,
මහනුවර පාතදුම්බර ආසන සම සංවිධායක ලෙස එච්.ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ද
උඩුදුම්බර ආසන සම සංවිධායක ලෙස අනුරුද්ධ පාලිත බණ්ඩාර මහතා ද,
රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කණිෂ්ඨ අවිනාශ් රත්නසේකර මහතා ද,
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වේරුගල් බලප්‍රදේශය භාර සංවිධායක ලෙස කනගසුරියම් උදය කුමාර් මහතා ද,
මූතුර් ආසන සම සංවිධායක ලෙස එස්.එම්. සුබියන් මහතා ද,
මුතුර් ප්‍රාදේශය බලප්‍රදේශ භාර සංවිධායක ලෙස ඒ.ආර්. ඉඩ්රිස් මහතා ද,
කින්නියා ප්‍රාදේශීය බලප්‍රදේශ භාර සංවිධායක එම්.එච්.එම්. රාසික් මහතා ද,
කුච්චවේලි ප්‍රාදේශීය බලප්‍රදේශ සංවිධායක ලෙස එන්. සුනිල් රාසික් මහතා ද,
ත්‍රිකුණාමලය කප්පල්තුරේ ප්‍රාදේශීය බලප්‍රදේශ භාර සංවිධායක ලෙස අලගු ධර්මරාජන් මහතා ද,
ත්‍රිකුණාමලය නගර සභා බලප්‍රදේශ දමිළ ජනප්‍රදේශ සංවිධායක ලෙස කාලි රාජා ක්‍රිෂ්ණරාජා මහතා ද
තඹලගමුව ප්‍රාදේශීය බලප්‍රදේශ සංවිධායක ආර්. කලිපුල්ලා මහතා ද
ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආසන සංවිධායක සහ දිස්ත්‍රික් සංවිධායක ධූරයන් යථාවත් කරමින් පත්වීම් ලිපි ප්‍රදානය ද අද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

PMDNEWS

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img