බලධාරීන්ට නොපෙනෙන මීගමුවේ මුදල් අයකරන අනවසර රථගාල්-උසාවිය අසල මහපාරේ යතුරු පැදියක් නවත්වන්න රුපියල් පනහක් අයකරයි

මීගමුවේ මහාමාර්ග වල නතරකරන රථවාහන වලින් නතරකර තැබීමේ ගාස්තු ලෙස  මුදල් අයකිරීම නීතිවිරෝධී කටයුත්තක් බව මිගමුව මහා නගර සභාවේ නාගරික කොමසාරිස් එන් බි ආර් වී ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කරයි.

නාගරික කොමසාරිස් වරියට අනුව මිගමුව නගරසීමාව තුල මංමාවත් වල මුදල් අයකර   වාහන නතරකිරීමේ ස්ථාන පවත්වාගෙන යාමට කිසිදු පුද්ගලයෙකුට හෝ පුද්ගලික ආයතනයකට අවසර ලබාදී නොමැත.

මිගමුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මහපාර අයිනේ නවතා යන එක යතුරු පැදියක් සදහා රුපියල් 50 /= ක මුදලක් අයකරන අතර  රෝහල ඉදිරිපිට නතර කරන යතුරු පැදියකින් රුපියල්  30 ක් අයකරගනී.

කොටුව පිට්ටේනිය අසල මත්ෂ්‍ය වෙළදපොල   ඉදිරිපිට පාරේ නතර කරන වාහන වලින්ද වාහනය අනුව විවිධ ගාස්තු  අයකරගැනීමක් සිදුකරයි.

මෙවැනි ස්ථාන කිහිපයක් මීගමුව ම්හානගර සභා බලප්‍රදේශයේ ඇති අතර මේ පුද්ගලයන් විසින් දිනකට රුපියල් දහස්ගනනක් එකතුකර ගනී.

අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පවා  සිදුවන මෙම නීතිවිරෝධී මුදල්  අයකිරීම් නැවැත්වීමට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමකි.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img