පොසොන් පොහොයදින කදවලදී සුනඛයෙක් මැරූ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

පොසොන් පොහොයදින අසල්වැසි නිවසක සුරතලයට ඇතිකළ පොමනේරියන් වර්ගයේ සුනඛයෙකුට පහරදී මරාදැමු සැකකරුවෙකු මෙමස 21 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර කරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය අද 18 දින නියෝගකළේය.

මෙසේ  රක්‍ෂිත බන්ධනාගාරගත කලේ කටාන කදවලසුබසාධක මාවතේ පදිංචි නිරංජන් පාලිත නමැති අයෙකි.

පසුගිය පොසොන් පොහොය දින රාත්‍රියේ සැකකරු විසින් තමන් විසින් සුරතලයට ඇතිකරන ලද පොමනේරියන් වර්ගයේ සුනඛයා මරා දැමූබවට  කටාන පොලිසියට ජුනි 17  දිනපැමිණිල්ලක් ලැබී තිබුණු අතර පොලිසිය මගහරිමින් සිටි සැකකරු අද දින අත්අඩංගුවට ගෙන ඇත

දණ්ඩ නීති සංග්‍රහයේ 411 වගන්තියේ සතෙකු මරා අනර්ථයක් සිදුකිරීමේ චෝදනාව ඉදිරි පත්කරමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරතිබුණි.

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  සුදත් නිවුන්හැල්ල මහතාගේ උපදෙස් අනුව 35155 සැරයන් සුදත් ගුණවර්ධන විසින් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන තිබු සැකකරු 24838 සැරයන් ප්‍රියන්ත  මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහයවනු ලැබීය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img