27 C
Negombo
27 C
Negombo

අප්පොචි මලෝට කටානට තීන්දුයි

-

කටාන ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක වරයා ලෙස ව්ජිත්මුනි සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පත්කිරීමට තීරණය කර ඇත.

පසුගිය ජනාධිපති වරණය මෙන්ම මහමැතිවරණදී  කටාන ආසනය ජයග්‍රහණය කලේ  එක්සත් ජාතික පක්ෂය විසින් වන අතර එම මැතිවරණ වලදී ආසන සංවිධායකවරිය වශයෙන් කටයුතුකලේ නීතිඥ රෝස් ප්‍රනාන්දු මෙනවියයි.

පලාත්පාලන මැතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ විසින් කටාන ආසනය ජයගැනීමට සමත්විය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

  1. ඔන්න කටානෙ ඉන්නෙ බත් කන හරක්ද, නැත්නම් මොලෙ තියන් මිනිස්සුන්ද කියල බලන්න අපිට අවස්තාවට්ක් ඇවිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.