කටාන ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක වරයා ලෙස ව්ජිත්මුනි සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පත්කිරීමට තීරණය කර ඇත.
පසුගිය ජනාධිපති වරණය මෙන්ම මහමැතිවරණදී කටාන ආසනය ජයග්‍රහණය කලේ එක්සත් ජාතික පක්ෂය විසින් වන අතර එම මැතිවරණ වලදී ආසන සංවිධායකවරිය වශයෙන් කටයුතුකලේ නීතිඥ රෝස් ප්‍රනාන්දු මෙනවියයි.
පලාත්පාලන මැතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණ විසින් කටාන ආසනය ජයගැනීමට සමත්විය.
ඔන්න කටානෙ ඉන්නෙ බත් කන හරක්ද, නැත්නම් මොලෙ තියන් මිනිස්සුන්ද කියල බලන්න අපිට අවස්තාවට්ක් ඇවිත්