කටාන පොලිසියේ නිලධාරීන්ගේ හිගයක්

අවශ්‍ය ප්‍රමාණයට  නිලධාරීන් නොමැති වීමෙන් කටාන පොලිස් ස්ථානයේසේවය කරන නිලධාරීන්  මෙන්ම ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයන්ට මුහුණදීමට සිදුවී ඇත.

ග්‍රාමසේවා වසම් විසිහතක ලක්‍ෂයකට ආසන්න ජනගහනයක් කටාන පොලිස් බලප්‍රදේශයේ ජිවත් වන අතර අවම වශයෙන් පොලිස් ස්ථානයේ කටයුතු පවත්වාගෙන යාම සදහා නිලධාරීන් 115 ක් වත් අවශ්‍යවන නමුත් දැනට අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් ගණන 65 කි .

එකදිගට විවේකයක් නොලබා රාජකාරි කිරීමට සිදුවීමෙන් නිලධාරීන් දැඩි වෙහෙසට පත්ව ඇති අතර කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකල බෝම්බ කරු පදිංචිව සිටියේද කටාන පොලිස් වසමේ කදිරාන ප්‍රදේශයේ කුලියට ගත් නිවසකය.

පාසල්වල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 27 දෙනක් යෙදවීමට සිදුව ඇති.අතර පාලන අංශයට අනුයුක්තව සිටින 15  දෙනකුපමන වන පොලිස් නිලධාරීන් විසින්  විවිධ පැමිණිලි, අපරාධ පරීක්ෂණ වංචා විමර්ශන ඇතුළු සියලු අංශවල රාජකාරි කටයුතු ඉටුකිරීමට සිදුවී ඇත.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img