29 C
Negombo
29 C
Negombo

ජමාත් ත‍්‍රස්ත කල්ලියේ සාමාජිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

-

රටින් පලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටි ජාතික තව්හීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ තවත් සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ලේ පදිංචිකරුවකු වන සෙයින් අන්සාර් මොහොමඩ් නැමැත්තෙකි.

මෙම සැකකරු  නුවරඑළියේ   තව්හීත් ජමාත් සංවිධාන පුහුණු කඳවුරේ දේශන වලට සම්බන්ධ වී ඇති  පුද්ගලයකු බවත්  මොහු සම්බන්ධයෙන්  ත‍්‍රස්තාවාදී විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින්  සිටින අතරේ මොහු සිය ගම් ප‍්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි ඇති අතර

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු ජපානයට යාමට සුදානමින් සිට ඇත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.