ජමාත් ත‍්‍රස්ත කල්ලියේ සාමාජිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

රටින් පලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටි ජාතික තව්හීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ තවත් සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ලේ පදිංචිකරුවකු වන සෙයින් අන්සාර් මොහොමඩ් නැමැත්තෙකි.

මෙම සැකකරු  නුවරඑළියේ   තව්හීත් ජමාත් සංවිධාන පුහුණු කඳවුරේ දේශන වලට සම්බන්ධ වී ඇති  පුද්ගලයකු බවත්  මොහු සම්බන්ධයෙන්  ත‍්‍රස්තාවාදී විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින්  සිටින අතරේ මොහු සිය ගම් ප‍්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි ඇති අතර

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු ජපානයට යාමට සුදානමින් සිට ඇත

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img