මීගමුවේ සුපිරි මහල් නිවාස 8 ක් සුද්දකල කුඩ්ඩෙක් කොටුවෙයි

අයිතිකරුවන් විදේශගතව සිටින අවස්ථාවලදී දෙමහල් සුපිරි නිවාස 8 කින් ලක්‍ෂ 20 ක්  පමණ වටිනා විදුලි උපකරණ සොරකම කල හෙරොයින් මත්ලොලියෙකු මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන  ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව කට්ටුව ප්‍රදේශයේ පදිංචි අමයන්ත ප්‍රනාන්දු නමැති 24 හැවරදී සැකකරුවෙකි.

දිනකට රුපියල් 5000 ක පමණ මුදලක් මොහු විසින්  මත්කුඩු සදහා වියදම් කරනබවත් ඒසදහා අවශ්‍ය මුදල් සොයා ගැනීම සදහා සොරකම් සිදුකර ඇතිබවත් සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත.

රාත්‍රී කාලයේදී මෙන්ම දහවල් කාලයේදීද මොහුවිසින් මෙම ගෙවල් බිදුම් සිදුකර ඇතිඅතර නිවෙස් තුලට ඇතුළුවී ඇත්තේ අගුලු කඩා  ජනෙල් වීවෘතකර ගැනීමෙනි.

පරණ බඩු කඩවලට  අලවිකර තිබු සොරකම් කරන  ලද රුපවාහිනී යන්ත්‍ර ග්‍රයින්ඩර් තණකොළ කපන මැෂින් වාහන ශෝදන යන්ත්‍ර ආදී උපකරණ රැසක්  පරීක්ෂණ කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගෙනඇති අතර වැඩිදුර විමර්ශන වලින් අනතරුව සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

කොට්ටාශ අපරාධ විමර්ශන  ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් සැරයන් වරුන් වන 34064 හේරත් 52609 ජයකොඩි සහ කොස්තාපල් වරුන්වන 37928 වන්නිනායක 82756 ගයාන් 78142 ප්‍රභාත් 82441 පෙරේරා යන නිලධාර්න් ද විමර්ශන කටයුතු සදහා සහභාගී වී ඇත

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img