ඇත්ත ලිවුවොත් එලියට දමනවා -කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති මාධ්‍යට තගදමයි

කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට බරපතල බය බිරාන්තවූ   මාධ්‍ය භීතිකාරෝගය  උත්සන්න වී ඇතිබව   මෙම මස 12 වනදින   පැවති මාසික සභා රැස්වීමේදී දැකගත හැකිවිය.

කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශාලාවේදී ජුලි මස මාසික  සභා රැස්වීම 12 දින  පැවැත්විණි

රද්දොළුව ප්‍රදේශයේ ඉඩමක් සභාවේ සම්මත ප්‍රමාණයනයට අඩුවෙන් කැබලිකර විකිනීමට සභාපති වරයා   ලබාදී ඇති අනුමැතිය පිලිබදව මන්ත්‍රීවරු අදහස් දැක්වූ අවස්ථාවේ මාධ්‍යවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සභාපතිවරයා.  ප්‍රකාශ කළේය

කටුවා පිටිය දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරයෙන් පසු එකතුවූ මුදල්  සම්බන්ධයෙන් සහ වන්දි ගෙවීමේදී සිදුවූ අසාධාරකම් පිලිබදව මර්වින් පිරිස් මන්ත්‍රීවරයා අදහස් දැක්වීමේදී උණුසුම් වාතාවරණයක් ඇතිවී සභාවේ   කාල ගෝට්ටියක්  ඇතිවිය.

මේ අවස්ථාවේදී නැවත මාධ්‍ය වෙත තර්ජයක් එල්ලකල සභාපතිවරයා කටුවාපිටිය සිද්ධිය පිලිබදව සභාවේ සිදුකල කථා වාර්තාකරණ මාධ්‍යවලට තමන් සභාපතිව සිටින තෙක් සභාවට ඇතුළු වීමට ඉඩ නොදෙනබව තරයේ ප්‍රකාශ කල අතර සභාපතිවරයාගේ  මේ ප්‍රකාශය අනුමතකරමින් මන්ත්‍රීවරු පිරිසක් අත්පොලසන් දෙනු දක්නට ලැබුණි.

සභාපතිවරයාගේ  මේ ප්‍රකාශයට විරෝධය දක්වමින් මාධ්‍යවේදීන් සියලු දෙනාම සභාවේ වාර්තා කටයුතු වලින් ඉවත්විය .

මර්වින් පිරිස් මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශ මන්ත්‍රීවරු පිරිසක් සමග අත්පුඩි ගසමින් අනුමත කල සභාපති වරයා ඒ  කථා වාර්තා නොකරන ලෙස මාධ්‍ය වේදීන්ට බලපෑම් කිරීම හාස්‍යජනකය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img