කටුනායක විදුහල්පතිනියක් ඩෙංගු මදුරුවාට බිලිවෙයි

කටුනායක රෝමානු කතෝලික විදුහලේ විදුහල්පතිනි  චාන්දනී දමයන්ති පෙරේරා මහත්මිය ඩෙංගු රක්තපාත උණ රෝගයට  ගොදුරුවීමෙන් මියගොස් ඇත

මෙම තොරතුරු අනාවරණය වුයේ චාන්දනී දමයන්ති පෙරේරා මහත්මියගේ මරණය පිලිබදව මිගමුව හදිසිමරණ පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ පවත්වන ලද මරණ පරීක්‍ෂණයෙදිය.

පස්චාත් මරණ පරීක්ෂණය මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ විශ් සඥඅධිකරණ වෛද්‍ය නිලධාරී ඩි කේ විජේවර්ධන මහතා විසින් පවතවා ඇත.

52 හැවරදී දෙදරුමවක්  වන චාන්දනී පෙරේරා මහත්මිය උණරෝගය වැලදීමනිසා 24 දිනසිට මීගමුවේ පිහිටි පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා 29 දින මිගමුව දිස්ත්‍රික්  මහරෝහලේ  ඩෙංගු දැඩිසත්කාර ඒකකයට ඇතිලත් කර ඇත.

චාන්දනී මහත්මියගේ දියණියක්ද මේවනවිට ඩෙංගු උණරෝගය වැලදීමනිසා මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ නිවෙස් පිහිටි මිගමුව සමුර්ධිගම සහ කදසුරිදුගම අද වන විට 80 වකට ආසන්න ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත

සබැදි පුවත්කටානේ ඩෙංගු වසංගත තත්වයක් -සමුර්ධිගම කදසුරිදුගම රෝගීන් 100 ක්

කටානේ මීගමුවේ යලි ඩෙංගු රෝගය හිස ඔසවයි

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img