තොරතුරු තාක්ෂනයෙන් පොහොටුව දේශපාලන ප්‍රචාරණය අරබයි

-

තොරතුරු තාක්ෂණය යොදා ගනිමින්  ශ්‍රීලංකා පොදුජන පෙරමුන  ගෙන්ගෙට ගොස් දේශපාලන ප්‍රචාරණ කටයුතු සිදුකිරීම අද උදැසන ලංකාව පුරාම ආරම්භ කළේය.

ලංකාවේ දේශපාලන පක්ෂයක් මෙලෙස ප්‍රචාරණ කටයුතු වල නිරතවූ පළමු අවස්ථාව මෙය වේ

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා යාගොඩමුල්ලේ දීත් නිමල් ලාන්සා මන්ත්‍රීවරයා මිගමුව වැල්ලවීදියේදීත් එම (E-Canvassing) විද්‍යුත් ප්‍රචාරණ වැඩසටහනට එක්වූ අයුරු ජයාරූප වලින් දැක්වේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here