කදසුරිදුගම කතරගම දේවාලයේ මංකොල්ලයක් – තුවාල ලැබූ කපුමහතා රෝහලේ

මංකොල්ල කරුවෙකු විසින් බෙල්ලට තබන ලද  උල් පිහියකින්  තුවාල ලැබූ  කටාන පොලිස්වසමේ කදසුරිදුගම පිහිටි කතරගම දේවාලයේ  බාරකරු ශිවසාමි රාජේන්ද්‍ර   කුරුක්කල් තුමා(63) ප්‍රතිකාර සදහා මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් කර ඇත.

අද (4)අලුයම දේවාලය අසල පිහිටි  නිවසට ඇතුළුවී ඇති මංකොල්ල කරුවන් කපු මහතාගේ  ගෙලට  උල්පිහියක් තබා  ඔහු අත පැලදී රන්මුදුව පැහැරගෙන පලාගොස් තිබෙන බව මුලික විමර්ශන වලදී කටාන පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

නිවසේ තිබු අත්ඔරලෝසුවක් සහ  මුදල් පසුම්බියක් සොරකම් කිරීම පිළිබදවද මෙයට දින කිහිපයකට පෙර මෙයට දින කිහිපයකට පෙර කපුමහතා විසින් කටාන පොලිසියට පැමිණිලි කරතිබේන බවද වාර්තාවේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කටාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් නිවුන් හෑල්ල මහතා ගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය පිලිබදව වැඩිදුර පරක්ෂණ සිදුකෙරේ .

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img