මිගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ සිසුවියක් ඩෙංගු මදුරුවා රැගෙනයයි

මිගමුව හර්ස්චන්ද්‍ර ජාතික පාසලේ සිසුවියක් ඩෙංගුරක්තපාත  උනරෝගය වැළදීමෙන් මියයයි

මෙසේ මියගොස්  ඇත්තේ කටාන අක්කරපනහ සමුර්ධිගම පදිංචිව සිටි චාමිකා මිනෝලි නමැති 11 හැවරදි පාසැල් සිසුවියයි මියයන විට ඇය මිගමුව හර්ස්චන්ද්‍ර ජාතික පාසලේ 6 වන ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටියේය.

රංජිත් මහතා ගේ සහ චන්දි මහත්මිය ගේ විවාහයෙන් වසර අටකට පසු මෙලොව එළියදුටු  චමිකා මිනෝලි පවුලේ එකම දරුවා විය.

මෙම මස 3 දින උනරෝගය වැලදීම නිසා පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන්  ප්‍රතිකාර ලබාගෙන අගෝස්තු මස  5 වන දින තම දියණියට මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් කලබව මිනොලිගේ දෙමවුපියන් පැවසිය.

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ඩෙංගු දැඩිසත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටි මිනෝලි 8 වනදින මියගොස් ඇත.

මෙම සිසුවියගේ නිවස ආසන්නයේම පදිංචිව සිටි කටුනායක රෝමානු කතෝලික විදුහලේ විදුහල්පතිනි  චාන්දනී දමයන්ති පෙරේරා මහත්මිය ඩෙංගු රක්තපාත උණ රෝගයට  ගොදුරුවීමෙන් පසුගිය සතියේ මියගියේය.

මේ වනවිට කදසුරිදුගම සමුර්ධිගම ඩෙංගු රෝගීන් 200 කට අසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇත.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img