බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට ගොස් පිටුවහල් වූ අටක් රක්‍ෂිත බන්ධනාගාරයට

බහුදින යාත්‍රාවකින් නිතිවිරෝධිලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට ගොස්  ශ්‍රීලංකාවට පිටුවල්කල 8  දෙනෙකුරක්ෂිත බන්ධනාගාර ගතකර පස්දෙනෙකු ලක්‍ෂ හයබැගින්  වූ ශරීරඇප මත මුදා හරින ලෙස මිගමුව වැඩබල මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා 17 දින නියෝග කළේය.

ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් ක්‍රිස්මස් දුපතේදී අත්ඩංගුවටගත් මෙම පිරිස පිටුවල් කර  විශේෂ ගුවන්යානයකින් කටුනායක ගුවන් තොටුපොල වෙත රැගෙන තිබු අතර තොටුපලක් හෝ වරායක් නොවන තැනකින් අනවසරයෙන් නිතිවිරෝධිව  රටින් පිටව ගොස් සිටි මෙම පිරිස ආගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අපරාධවිමර්ශන දෙපර්තමෙතුවට බාරදී තිබුණි.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් විමෂණ සිදුකර  අධිකරණයට ඉදිරිපත්කරනු ලැබිය.

පුත්තලම හලාවත ඉරණවිල පදිංචිකරුවන් වන මේම පිරිස 2019 ජුලි මස 12 ධිවර රැකියාවට යන මුවාවෙන්  ලතාදුව නමැති බහුදින යාත්‍රාවෙන් පිටත්ව ඇතිඅතර අගෝස්තු මස 7 වනදින ඔවුන් ඕස්ට්‍රේලියාවේ ක්‍රිරිමස් දුපතටලගාවී ඇති අතර එහිදී ඔවුන්  ඕස්ට්‍රේලියානු බලධාරීන් ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

උඩප්පුවේ රජා නමැති පුද්ගලයෙකු විසින් මෙම ජාවාරම සංවිධානය කර ඇතිබවත් එක් අයෙකුගෙන් ලක්ෂ 3 ත් 5 හත් අතර මුදලක් මෙම ජාවාරම් කරුවිසින් ලබාගෙන ඇතිබව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img