මුන්නක්කරය අබලන් පාලම හදන්නයි කාන්තාවන් 1000 පාලම උඩ

අබලන්ව පවතින පාලම වෙනුවට අලුත් පාලමක් දෙන්නයි ඉල්ලමින් මුන්නකරය සණස සමිතියේ සාමාජිකාවන් දහසකට ආසන්න පිරිසක් මුනක්කරය  පාලම මත අද 18  සවස සාමකාමී උද්ඝෝෂණයක් නිරතවිය.

මුනක්කරයත් සිරිවර්ධන පෙදෙසත් යාකරන සිරිකුරුස පාලම වසර කිහිපයක සිට අබලන්ව පවතින අතර කඩා වැටුණු අත්වැල් අතරින් පුද්ගලයන් කිහිපදෙනෙකු පහලට ඇදවැටී ඇතිබත් පාලමෙහි කණුඅබලන් වී ඇතිබැවින් පාලම කඩාවැටී විශාල විනාශයක් සිදුවිය හැකිබවත් උද්ඝෝෂණයේ නිරත කාන්තාවන් පැවසිය.

පාලම කඩාවැටී ජිවිත හනිසිදුවුවහොත් එහි වගකීම මැතිවරණ කාලවලදී පාලම හදාදීමට දුන්  පොරොන්දු කඩකල සියලු  දේශපාලකයන් බාරගතයුතු බවද  උද්ඝෝෂණයේ නිරතවූ  කාන්තාවන් චෝදනා කළේය.

නිසි ප්‍රමිතියකින් තොරව වරින්වර අබලන් පාලම අලුත්වැඩියා කළබව පවසන ප්‍රදේශවාසීන් පාලම මතින් අධික බර පටවන ලද වාහන ගමන්කිරීම වැළැක්වීමට පියව ගැනීමට බලධාරීන් අපොහොසත්ව ඇතිබවද පැවසිය

&;

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img