මීගමුවේ ලොරි රථ 4ක් ගිනි ගනී…

මීගමුවේ ප්‍රසිද්ධ ප්‍රවාහන ව්‍යාපාරිකයෙකුට  අයත් ලොරි රථ 4ක් ගිනිගැනීමේ සිද්දියක් අද අලුයම 3.45 පමණ පෙරියමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මීගමුව – හලාවත පාරේ අංක 260 දරණ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට නවතා තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථ 2ක් හා විශාල ප්‍රමාණයේ ලොරි රථ 2ක් මෙසේ ගිනිගෙන ඇත. ගින්නෙන් ලක්ෂ 50ක පමණ අලාභානියක් සිදුවී ඇති බවට වාර්තා වේ. ලොරි රථ මුළුමනින්ම විනාශ වී නොමැති අතර ගින්න ප්‍රදේශවාසීන් හා ගුවන් හමුදාවේ සහයෝගයෙන් නිවා දැමූ බවට ව්‍යාපාරිකයා පවසයි.

මේ පිළිබඳ පුළුල් පරීක්ෂණ මීගමුව පොලිසිය විසින් ආරම්භ කර ඇති අතර එම ස්ථානයේ තිබී ලයිටරයක් සොයාගැනිමට හැකිවී තිබේ. සිද්දිය පිලිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව මීගමුව පොලිසිය පවසයි..

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img