මිගමුව තැපැල් කාර්යාලයේ බරපතල නිලධාරී හිගයක් -ජනතාවට දැඩි අසීරුතා

මිගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාලයක් තිස්සේ පවතින   නිලධාරීන් හිගයෙන් මහජනයා මෙන්ම නිලධාරින්ටද බලවත් දුස්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇත.

මිගමුව තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති තනතුරේ  නිලධාරී 25 දෙනෙකු  සේවය කලයුතු උවත් දැනට සිටින්නේ නිලධාරීන් 12 දෙනෙකි මේනිසා එකම නිලධාරියට කවුළු වැඩි සංඛ්‍යාවක රාජකාරි ආවරණය කිරීමට සිදුව තිබේ.

එකම නිලධාරියෙක් එකකවුන්ටර කීපයක  රාජකාරි ආවරණය කරන විට අනෙක් කවුන්ටරයෙන් සේවය ලබාගැනීමට පැමිණි ජනතාවට නිලධරියා නැවත එම  කවුන්ටරයට පැමිණෙන තෙක් පෝලිම්වල නිකරුනේ  කාලය ගතකිරීමට මට සිදුවේ.

මෙම නිලධාරි හිගය පිලිබදව ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරයා විසින් තැපැල් කාර්යාලයේ දැන්වීමක් එල්ලා ඇති අතර  නිලධාරීන් හිගයෙන්  මහජනතාවට සිදුවන අපහසුතාවය පිලිබදව කණගාටුවන බවද එහිසදහන් කර ඇත.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img