ඉදිරි දිනදෙකේ මුහුදු ගමන් එපා කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබද පුර්වඅනතුරු අංශය මගින් නිකුත්කර ඇති තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව 30 වනදා උදැසන 06.00 සිට 31 දින පෙරවරු 08.00 දක්වා දිවයින වටා ඇති මුහුදු තිරයේ ධිවර කටයුතුවල නොදෙන ලෙස ධිවර ප්‍රජාවට අවවාද කරන අතර අවධානයෙන් කටයුතු කරන ලෙස නාවුක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, මාතර, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා ගවරළට ඔබ්බේන් වන වන මුහුදුප්‍රදේශ වල  සුළගේ වේගය විටින් විට පැයටකි.මී. (70-80) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින වතින අතර එම මුහුදු ප්‍රගශය විටින් විට ඉතා රළු විය හැක. සෙසු  මුහුදුප්‍රදේශ  වලද සුළගේ වේගය  විටින් විට පැයටකි.මී. (60-70) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ  විටින් විට රළු විය හැකි බවද නිවේදනයේ සදහන් වේ

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img