ගල්කන්ද හන්දිය අසල අනාරක්ෂිත දුම්රිය හරස්මගේදී අදත් අනතුරක්

අද පස්වරු 2.45 ට පමණ මිගමුව සිට  කොලබ බලාධාවනයවූ දුම්රියක මෝටර් කාර්රථයක්  ගැටීමෙන් සිදුවූ අනතුරකින සුළු තුවාල ලබා ජීවිතය ගලවාගැනීමට එහි ගමන්කල  රියදුරු  සමත්ව ඇත.

මිගමුව ගල්කන්ද හන්දිය ආසන්නයේ අයිස්කර්මාන්ත ශාලාවකට පිවිසීම සදහා සකස්කර ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුවිය.

අනතුරින් දිවිබේරාගෙන ඇත්තේ කුලියාපිටියේ රක්ෂණ සමාගමක කළමනාකරුවෙකි මිගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජි කේ එම යු ගජනායක මහතා සිද්ධිය පිලිබදව වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img