දුන්ගාල් පිටියේ පොල්කදන් බෝක්කුව අසල සුරුවම් කුඩුකල කිතුනුවා කුඩුවට

දුන්ගාල් පිටියේ පොල්කදන් බෝක්කුව අසල ශුද්ධවූ ශාන්ත අන්තෝනි මුනුදුන්ගේ ප්‍රතිමාව තැන්පත්කර ඇති විදුරු කුඩුවට මුගුරකින් පහරදී බිද දමා  කිතුනු ජ්නතාවතුල නොසන්සුන් තාවයක් ඇතිකිර්මට උත්සාහ කලබවට සැකකරන කිතුනුවෙකු මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය නියෝග කළේය.

මෙසේ ඇප ප්‍රතික්ෂේපකර රක්ෂිත බන්ධනා ගාර ගතකරන ලද්දේ තලාහේන දුන්ගාල් පිටියේ පදිංචිකරුවෙකුබව කියන  ප්‍රදීප් ප්‍රනාන්දු නමැත්තෙකි.

සැකකරු විසින් මුගුරකින් පහරදී  දුන්ගාල්පිටිය   බෝක්කුව අසල ශුද්ධවූ ශාන්ත අන්තෝනි මුනුදුන්ගේ ප්‍රතිමාව තැන්පත්කර ඇති විදුරු කුඩුවට සැප්තැම්බර් මස 1 දින මධ්‍යම රාත්‍රියේදී  මුගුරකින් පහරදී බිද දමනු දුටු අයෙකු විසින් පොලිසියට කල දැනුම් දීමකට අනුව සැගව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.

දුන්ගාල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක ජයරත්න සිල්වා මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබු අතර සැරයන් ඩි ජයසිංහ මහතා සැකකරු අධිකරණයට ඉදිරපත් කරනු ලැබිය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img