ඔස්ට්‍රේලියාවට හොර පාරෙන් අවොත් හරි පාරත් වැහෙනවා

ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධීව ඇතුළුවීමට උත්සාහ නොකරන ලෙසත් එසේ ඇතුළුවීමට උත්සාහකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන හරවා එවීමට  ඕස්ට්‍රේලියාව ශ්‍රීලංකා රජය සමග ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතිබවත් ඕස්ට්‍රේලියාවේ දේශසීමා මෙහෙයුම්  බාරව කටයුතුකරන මේජර් ජෙනරාල්  ක්‍රේග් ෆුර්නි මහතා  පවසයි

ඔස්ට්‍රේලියාව දැඩි දේශසීමා ආරක්ෂණ ප්‍රතිපතියක් ක්‍රියාත්මක කරනබවද නීති විරෝධිව ඔස්ට්‍රේලියාවට ගමන්කරන කිසිවෙකුට ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමට හෝ රැකියාකිරීමට ඉඩනොදෙන බවද ඔවුන්ට නිත්‍යානුකුලව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ඇති අව්ස්තාව අහිමිවන බවද ක්‍රේග් ෆුර්නි මහතා  සදහන් කළේය.

මේජර් ජෙනරාල්  වරයා මෙම අදහස් ප්‍රකාශ කලේ මිගමුව ධිවර වාරයේ ජැටියේදී අද පැවති මාධ්‍ය හමුවකදීය  මෙම අවස්ථාවට සහභාගිවූ ඕස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හෝලි  සහ ශ්‍රීලංකා නාවුක හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂක රියර් අද්මිරාල් මිරාජ් ආටිගල මහතා ද  ජායරුපවල වෙති.

Hot this week

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

Topics

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img